තරු ගොසිප්

ලංකාවේ කොල්ලෝ පිස්සු වට්ටපු යුරේනිගේ ජීවිතේ ලස්සන දවස තවත් ලස්සන වුන හැටි ඔයාලත් බලන්නකෝ..

යුරේනි නොෂිකා කියන්නේ ලංකාවේ කා අතරත් ජනප්‍රිය චරිතයක්..

ඇයගේ උපන්දිනය අදට යෙදිලා තියනවා..

බොහෝ දෙනෙකුගේ ආදරය හා සුබපැතුම් මැද යුරේනි අද ඇගේ මිතුරන් කිහිපදෙනෙක් එක්ක මෙන්න මේ විදිහට උපන්දිනය සමරලා..

මෙන්න බලන්නකෝ සුන්දර ඇය උපන්දිනය දවසේ සතුටු වුණේ කොහොමද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!