අප අතරින් සමුගත් ප්‍රවීණ නර්තන ශිල්පී පීටර් සූරසේන මහතාට නිවන් සුව පතමු !

අප අතරින් සමුගත් ප්‍රවීණ නර්තන ශිල්පී පීටර් සූරසේන මහතාට නිවන් සුව පතමු !

ප්‍රවීණ නර්තන ශිල්පී පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 85 වන වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ.

ඔහු 50 වසරක් කන්ද උඩරට ශ්‍රී දළඳා පෙරහැරට නර්තන ශිල්පියෙක් ලෙස දායකත්වය ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.

ඔහු සිය නර්තන හැකියාවන් දේශියව මෙන්ම ජාත්‍යන්තරව ද ඉදිරිපත් කර ඇති අතර, ‍උඩරට වෙස් නැටුම ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔහු මහත් වෙහෙසක් ගෙන කටයුතු කර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *