තරු ගොසිප්

චාන්දනි සෙනෙවිරත්න රංගන ශිල්පිනියට සුභ උපන් දිනක්..!

මේ කියන්න යන්නේ ලංකාවේ හිටපු ජේෂ්ඨ කලාකාරියකගේ උපන් දිනයක් ගැන,

චාන්දනී සෙනෙවිරත්න කිව්වාම නොදන්න කෙනෙක් නම් ඉන්න බැ… මොකද ඇය ඒ තරම් රසික ආදරය දිනාගත් විශිෂ්ඨ රංගන ශිල්පිණියක්…

ඔන්න මේ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිණියගේ ජන්ම දිනය පසුගියදා යෙදී තිබුනා. ඉතිං ඇයට අපිත් සුභ පතමු !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!