Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ID හුටපටයත් රැගෙන මාදවීගේ සැමියා මානව හිමිකම් කොමිසමට

පසුගිය සිකුරාදා සිදුවුණු සිදුවීමට නැගූ හඬ තවමත් ඔහු අත් හැර නැහැ..

මේ ගැන දැන් ඇසෙන අලුත්ම කතාවයි.. කසුන් තමන්ට වුණ අසාධාරණය වෙනුවෙන් හුදෙක් හඬ නගන්නේ තමන් ගැන පමණක් සිතානොවෙයි..

සාමාන්‍ය මහජනයාද මෙවැනි අසාධාරණවලට ලක්වෙනවා නම් ඔවුන්ටත් තමන් වෙනුවෙන් නැගී සිටීමට අවස්ථාවක් ලබාදෙන ගමන්තමාටද යුක්තියක් ඉටු කරගැනීමේ අදහසින්..

ඉතින් වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට ගිහින් තිබුණා

Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!