Uncategorized

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඇය තාමත් එදා හිටපු නිල්මිණිමයි…

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනියක්.

නිල්මිණිට හැමෝම හුඟාක් ආදරෙයි…

ඇගේ අමුතුම සුන්දර රුව ඒකට එක්තරා හේතුවක් වෙනවා..

ඒ වගේම එයාගේ ලස්සනම ලස්සන අහිංසක ඇස්…

හැමෝම ආදරේ කරන දයාබර හිත…

මේ ප්‍රතිභාන්විත වෙත රංගන ශිල්පිනිය හැමෝම ආකර්ශණය කරගන්න හේතුවක්…

ඒ වගේම ඇය හැම මොහොතකම නිදහසේ සතුටින් කාලය ගත කරන්න කැමැත්තක් දක්වන කාන්තාවක්..ඇත්තටම එන්න එන්නම තරුණ වෙනවා කියලා කියන්න පුළුවන්..
ඉතින් මෙන්න බලන්නකෝ නිල්මිනිගේ අපූරු ඡායාරූප පෙළක් ඇගේ මුහුණුපොතේ පළවෙලා තිබුණා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!