ක්‍රීඩා පුවත්

IPL ඉතිහාසය වෙනස් කරමින් Riyan Parag තැබූ අරුම පුදුම වාර්තාව මෙන්න…

IPL ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6කදී පිට පිට හයේ පහරවල් 6ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට Riyan Parag සමත් වුණා.

ඒ ඊයේ (04) IPL තරගයේ රාජස්ථාන් රෝයල් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර පැවති 53වෙන තරගවාරය අතරතුරදීයි.

ඔහු පිට පිට 13වන පන්දුවාරයේදී 06 පහර 05ක් සහ 14වන පන්දුවාරයේදී එක් 06 පහරක් ගසමින් මෙම දක්ෂතාවය දැක්වුවාමීට පෙර මෙවැනි දස්කමක් අයි.පි.එල් ඉතිහාසයේ කිසි දිනක වාර්තා වී නැ…

ලකුණු – 95
පන්දු – 45
හතරේ පහරවල් – 6
හයේ පහරවල් – 8
ප්‍රහාරාත්මක වේගය – 211.11

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!