දේශීය පුවත්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

තිඹිරිගස්යායේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!