Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මෙන්න මේ දුරකථන අංකය මතක තියාගන්න. විදුලිබල මණ්ඩලයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්…

මේ දවස්වල පවතින කාලගුණයත් එක්ක විදුලිය බිඳවැටීම් හරිම සුලබ දෙයක්..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ අවස්තාවක ඔබ කළ යුතු දෙයක් ගැන ඇසෙන කාරණයක්..

කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක් හරහා ඊයේ රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා..

ඒවා කඩිනමින් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියා සිටියේ..

ඒ අනුව, එවැනි බිද වැටීම් තිබේනම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ සී ඊ බී ඇසිස්ට් ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..

මේ අතර ගස් කඩා වැටීම හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද සහිතව සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!