Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

යටියන්තොට ජන්ද කොට්ඨාසයට පොහොට්ටුවෙන් සහ රතු කුඩයෙන් ජන්දේ ඉල්ලන අමනාවල අනුර

යටියන්තොට අමනාවල කොට්ඨාශයේ ජන අරගලයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුර නම් අයෙක් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්දයෙන් කෑගල්ල තේරීම් භාර නිලධාරි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතාගෙන් කල විමසීමේදී ලියන්නලාගේ අනුර නැමති පුද්ගලයා ජන අරගල සන්ධානය හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ දෙකෙන්ම නාම යෝජනාදී ඇති බවත් එකම හැඳුනුම්පත් අංකය බවත් සනාත කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!