Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මෙහෙම දැක්කට හුරු නැතුව ඇති.. මතකද ඒ දඟකාර කෙල්ල.. සමාජමාධ්‍ය තුළ හැමෝගේම මුහුණට සිනහවක් ගේන ඇය යුගදිවියට ගිහින්…

ඇයගේ විවාහ මංගල ඡායාරූපත් එක්ක සමාජමාධ්‍ය තුළ ගොඩක් දෙනෙක්ගෙනන් ඇයට ලැබුණේ උණුසුම් ප්‍රතිචාර විතරයි..

කවුද මේ හැමෝම කතා කරන සුන්දර මනාලිය.. නිතරම අපේ මුවඟට සිනහවක් ගෙනෙන ඇය මනේෂා ප්‍රනාන්දු..

සමාජමාධ්‍ය ඇතුලේ ඇය ගැන මේ වෙද්දී හැමෝම කතා කරන්නේ ඇගේ විවාහයේ සුන්දර ඡායාරූප එකතුව නිසාමයි..

මෙන්න බලන්නකෝ හැමදාම දකින් ඇය එදා නම් මොන තරම් ලස්සනද කියලා.. කවුරුත් ආදරය කරන මනේෂා සුන්දර මනාලියක් වෙලා තිබුණ අපූරුව මේ බලන්නකෝ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!