Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ඔයා අද හිටියා නම් මාව සනීප කරලා, ඇවිද්දවනවා සත්තයි….” – ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ දැන් කියන සංවේදී කතාව මෙන්න.

ගෙවුණු වසරේ සියල්ලන් සලිත කළ අතුරුගිරිය ප්‍රදේශයේ වූ වෙඩි තැබීමෙන් මියගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා නොහොත් ක්ලබ් වසන්ත වෙනුවෙන් තැබෙන සටහන් මේ වන විටත් මුහුණු පොතෙහි සුලබව දක්නට ලැබෙන්නක්.

ඒ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දරුවන් විසින් යාවත්කාලීන කරනු ලබන ඔහුගේ ම ෆේස්බුක් ගිණුම සහ ඔහුගේ බිරිඳ සිය ෆේස්බුක් ගිණුමෙහි තබන සටහන් විශේෂයි.

කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වසන්ත පෙරේරාගේ බිරිඳ මැණික් ලංකා රාජිනි, අතීත මතක සිහිකර නිතර තබන සටහන් සහ ඡායාරූප කාගෙත් හද සංවේගයට පාත්‍ර කරවන ඒවා බවත් නොකියා ම බැරිය.

මේ ලියමනත් එවන් එකක්….

”හදවතට වේදනාවෙන් කතා කරන comment එකක්, කුමුදු හදවිලගෙන්,
ඇත්තටම ඔයා අද හිටියා නම් මාව සනීප කරලා, ඇවිද්දවනවා, සත්තයි”

Asia Mirror

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!