Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මීටත් වඩා සතුටක් අම්මා කෙනෙක්ට වෙන කොහෙන්ද..? කවුරුත් ආදරය කරන කුමාරියට අද විශේෂ දවසක්..

 

අම්මා, දරුවෙකුගේ ජීවිතයේ ආදරණීයම චරිතය ඇයයි.. අම්මා කියන්නේ මොන තරම් වටින සම්පතක්ද..?

ඒ වගේම අම්මෙකුට දරුවන් කියන්නේ මොන තරම් වටින සම්පතක්ද..?

කවුරුත් ආදරය කරන මේ දක්ෂ , ප්‍රවීණ රංගන ශිල්පිණිය ඇත්තෙන්ම පින්කාරියක්.. කුමාරි මුණසිංහ..

කලාවත් එක්කම ජීවත් වෙන , කලාව වෙනුවෙන්ම තම කාලය වෙන්කරන මේ ප්‍රවීණ රංගන ශිල්පිනියට අද විශේෂ දවසක්..

ඇගේ උපන්දිනය යෙදෙන අද දවසේ ආදරණීය අම්මා වෙනුවෙන් සුබ පැතුමක් එක්කරන්න ඒ දරුවන් අමතක කරලා තිබුණේ නැහැ..

මෙන්න බලන්නකෝ සජිත , මාධවී , අඛිල දරුවන් ඇගේ ආදරණීය දවස වෙනුවෙන් එක්කරලා තිබුණ සටහන්.. ඉතින් මීටත් වඩා සතුටක් අම්මා කෙනෙක්ට වෙන කොහෙන්ද..?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!