නිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්

නිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක්

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු 05 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට ISIS ත්‍රස්තයන්ගේ මෙන් මඑල්.ටී.ටී ඊ. සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ…
මෙරට ආහාර උද්ධමනය බිංදුව දක්වා පහළට යයි

මෙරට ආහාර උද්ධමනය බිංදුව දක්වා පහළට යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී  -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස්ඇති බව වාර්තා වෙයි. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 2024 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය…
මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා – දිල්කා සමන්මලී කියයි

මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා – දිල්කා සමන්මලී කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ජනාධිපතිවරයාගේකරට අත දමාගෙන යාම ගැන තමන්ට ඇත්තේ සතුටකට වඩා බිය උපදවන තත්ත්වයක් බව දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදිනී…
මෙම වසරේ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවයි

මෙම වසරේ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවා ඇති බව සංචාරක ප්‍රවර්ධනකාර්යංශය පවසනවා. ඉන් වැඩිම විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර…
කුසල්, සදීර, දිල්ශාන් සංචිතයෙන් ඉවතට යද්දි, කිවි එක්දින සටනට අලුතින් එන අය මෙන්න..!

කුසල්, සදීර, දිල්ශාන් සංචිතයෙන් ඉවතට යද්දි, කිවි එක්දින සටනට අලුතින් එන අය මෙන්න..!

නවසීලන්තය සමගින් ආරම්භ වීමට නියමිත එක්දින තරග සංචාරය සදහා වන ශ්‍රි ලංකා සංචිතයත් ප්‍රකාශය පත් කරනු ලැබුවා. ඒ අනුව මීට පෙර ලංකාවේ පැවති නවසීලන්ත එක්දින තරගාවලියට සම්බන්ධ වුනු සදීර සමරවික්‍රම,…
රට තුළ ලුණු හිඟයක් නෑ කාලගුණය නිසා නිෂ්පාදනය අඩු වුණා – ලුණු නිෂ්පාදකයෝ කියති

රට තුළ ලුණු හිඟයක් නෑ කාලගුණය නිසා නිෂ්පාදනය අඩු වුණා – ලුණු නිෂ්පාදකයෝ කියති

රට තුළ ලුණු හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බැවින් ලුණු තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ලුණු නිෂ්පාදකයන්ගේසංගමයේ සභාපති ගනක අමරසිංහ පැවැසීය. ලුණු නිෂ්පාදනයට දින 45ක වියළි කාලගුණික තත්ත්වයක් තිබිය…
ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි -Fitch Ratings ණය ශ්‍රේණිගත කිරීම්වලිනුත් ඉහළට

ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි -Fitch Ratings ණය ශ්‍රේණිගත කිරීම්වලිනුත් ඉහළට

මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය පසුගිය සතියේසාර්ථකව අවසන් කිරීමට සමත්වීමත් සමඟ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉහළවර්ගීකරණයන් ලබා දීමට…
මෙරට තිබූ බාල ඖෂධ 13ක් වහාම ඉවත් කරයි

මෙරට තිබූ බාල ඖෂධ 13ක් වහාම ඉවත් කරයි

නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කරඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය…
දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය

දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී වීමට රත්නපුරයේ සිට පැමිණි මවක්…
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද…