Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මාධ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණු රැසක් තැබූ ඇය දිවි සැරිය නිම කරලා… ඇයට නිවන් සුව ලැබේවා !

ලෝකයේ කාගේත් කතාබහට ලක්වුණු චරිතයක්.. මේ කියන්නේ ඇගේ නික්මයාම ගැන ඇසෙන සංවේදී පුවතයි..

ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සීතා රංජනී අද දිවිසැරිය නිමකළා…

කළක් රෝගී තත්ත්වයේ පසුවූ ඇය මියයනවිට 71 වැනි වියේ පසුවුණා…

ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක ලෙසත් කටයුතු කළා.. එසේම ඇය කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක්ද වුණා…

මාධ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණු රැසක් තැබූ ඇය, සංස්කාරිකාව ලෙස හා විභවි විකල්ප සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු බහුජන සංවිධාන රැසකට ස්වේච්ඡාවෙන් දායකත්වය දක්වා තිබෙනවා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!