Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සිගිරිය බොරුවක්ලු… බුද්ධශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශයෙන් නිවේදනයක්…

විදුලි ආලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේදී සීගිරිය පර්වතය ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප අසත්‍ය ව්බවට බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සීගිරිය සංචාරකයින් සඳහා රාත්‍රී කාලයේ විවෘතව තැබීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එම නිවේදනය මගින් වැඩි දුරටත් පවසනවා.

A5 News Sri Lanka

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!