දේශීය පුවත්

ගනේමුල්ල සංජිව සිදුවීමේ සැකකරු අත් අඩංගුවට…

අලුත් කඩේ උසාවියේදී ගනේමුල්ල සංජීව ඝාතනය කර ලැබූ බවට සැකකරන පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්‍ය බලකාය කල විශේෂ මෙහෙයුමකින්..

එම අවස්ථාවේදී සැකකරු වෑන් රථයකින් පලා යමින් සිට තිබුනා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හිටපු යුධ හමුදා කමාන්ඩෝ බලකායේ සෙබලෙකු වූ මොහොමඩ් අස්මාන් ශෙරිෆ්ඩීන් නැමැත්තෙක්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!