තරු ගොසිප්

මුළු ලෝකයක්ම ආදරෙන් වැලඳ ගත්ත ටිංටිං කාටුන් එක නිර්මාණය කරලා අදට වසර 95යි ! ස්තූතියි අපේ ළමා කාලය ලස්සන කරාට..

මේ කියන්න යන්නේ අපි විතරක් නෙමෙයි මුලු ලෝකයක්ම ආදරෙන් වැලඳ ගත්ත අපූරු කාටුන් එකක් ගැන.

අද කාලේ කාටුන් වගේ නෙමෙයි මේ කාටුන් එක අමරණීයයි. අදටත් තව අවුරුදු 100ක් ගියත් හරිම ආසාවෙන් බලන්න පුළුවන් අපූරු නිර්මාණයක් මේක…

ඒ තමයි ලෝක ප්‍රසිද්ධ ටිංටිං කාටුනය,

ඉතිං මේ කාටුන් එක නිර්මාණය කරලා ඔන්න අදට වසර 95කුත් ගෙවිලා ගිහින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!