දේශීය පුවත්

” වදන්නම ඔනේද පුතේ ස්නේහේ උපද්දවන්න..ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට…” සුදුබෝලේ ගැන ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ මැණික් තැබූ සංවේදී සටහන මෙන්න

ජිවිතේ හරිම පුදුමාකර දෙයක්…

මීට මාස හතකට පමණ පෙර මැණික්ගේ ආදරණීය සැමියා ජිවිතයෙන් සමුගත්තා… ඒ අවාසනාවන්ත සිදුවීමක් නිසා… ඒ වෙඩිතැබිමෙන් ඇයටත් වෙඩි උණ්ඩ අටක් වැදිලා තිබුණා… ඇගේ ජීවිතය බේරුණා… ඒත් අද ඇය මතක අස්සේ මොනතරම් විදවනවා ඇද්ද? ඇයට අහිමිවීගිය ඔහුගේ ආදරේ නිසා ඇය තවමත් හරිම දුකින් ඉන්නේ.. ඒ විතරක් නෙමෙයි… සුදු බෝලේ ඇයට මතක් වෙනවා ඇති… ඇගේ මුහුණු පොතේ හරිම සංවේදී සටහනක් එකතු කරලා තිබ්බේ මෙහෙමයි….

උපුටාගැනීමකි

වදන්නම ඔනේද පුතේ ස්නේහේ උපද්දවන්න..
ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට
හුණුවටේ කතාවේ
තවත් ගෟෂා කෙනෙක්ගේ විලාපයක් ද මේ ….
වාවන්න අමරුම වේදනාවක්
විශ්ව මාතාවනි මේ වේදනාවන් දුරලන්න මා හට ශක්තිය
ලබා දෙන්න
ස්තුතියි ඔබට…

උපුටා ගැනීම අවසන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!