Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

සමහර මතක තාමත් හිත පාරනවා ඇති… ඔහු ගැන ඈ කියූ සංවේදී සටහන මෙන්න

සමහර මතක අදටත් ඇගේ හිත පාරවනවා ඇති..

ඒත් මේ ගමන ඔහු නැතුව ඇය කෙසේ හෝ යා යුතු වග මැණික් මේ වෙද්දී හොඳිනම දන්නා කාරණයක්..

මැණික් ලංකා රාජිනී, ඇය බොහෝ දෙනා හඳුනාගන්නේ ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ විදිහටයි..

වසන්තගේ සමුගැනීමත් එක්ක ඒ දෙන්නාගේ ජීවිතයට ඈඳුණු විවිධ සංවේදී සිදුවීම් මැණික් ඇගේ මුහුණුපොතට එක්කරන්නේ ඇගේ හිතේ ඇති දුක තුනී කරගන්න එයත් එක හේතුව වේවි යැයි සිතා වෙන්න ඇති.. ඉතින් පසුගිය දවසක ඒ දිනය යෙදිලා තිබුණා..

කොහොම නම් අමතක කරන්නද ඔහුගේ 65 වැනි උපන්දිනය යෙදිලා තිබුණු ඒ දවස.. මැණික් අන්න ඒ දවස ගැන මෙන්න මේ විදිහේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

“අද ඔයාගේ 56 වැනි උපන් දිනය
අවසන් හුස්ම වැටෙනා මතු යම් දිනෙක..
අයදිමි වරම් මා හට ඉක්මන් වන්න..
නුබ නැතිදාක මේ ජිවන මග
යන්න…
මට සවි නොමැත ඔබ මා ගිය
පසු යන්න…
හැම අවුරුද්දෙම හරියටම මැයි මාසේ පස් වෙනිදා (05/05)
ලබන කොටම ඔයාගේ උපන් දිනයට
ප්‍රථමයෙන් සුබ පතන්නේ මම.අප්‍රමාන වේදනාවේන් අද ඔයාට
අමා මහා නිවන් සුව ලැබේවා යැයි පතන්නට වේ යැයි ඔබ හට මට කලින් කෙදිනකවත්
නොපැතු වේ..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!