පාට කුරුල්ලෝ කියන්නේ මේ දවස්වල රටක්ම ආදරේ කරජ අපූරු ටෙලිනාට්‍යයක්.. ඉතිං ඔන්න ඒ ටෙලිනාට්‍යයට ඉහල ඇගයීමක් ලැබිලා…
ඒ අනුව පිනකල් සම්මාන උළෙලේ 2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත් වීමට පත්වීමට හිරු නාලිකාවේ විකාශය වන පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යය පත් වී තිබෙනවා.