Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පිරිමි ළමයි හොඳ වෙද්දි ගැහැනු ළමයි නරක් වෙලා… කාන්තා පාර්ශ්වය දුම් පානය කිරීම වැඩි වෙලා..

මෙරට පිරිමින් අතර දුම්පානය පහළට – කාන්තාවන් දුම්පානය කිරීම වේගයෙන් ඉහළට යයි

පිරිමින් අතර දුම්පානය කිරීමේ අනුපාතය පහත වැටී ඇති නමුත් කාන්තාවන් තුළ එය ඉහළ යමින් පවතින අතර, තරුණ දුම්පානය කරන කාන්තාවන් අතර පිළිකා අවදානම වැඩි කරන බව ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චානා ද සිල්වා අනතුරු ඇඟවමින් කියා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!