Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රෑට නොනිදන බොලිවුඩ් රජු කිං ඛාන් ගැන ඇසෙන මේ කතාව ඇහුවොත් ඔබත් පුදුම වේවී..

රෑට නොනිදන බොලිවුඩයේ රජු ..
ශාරුක් ඛාන් බොලිවුඩයේ ප්‍රේමණීය රජුයි. ඔහු මුළුමහත් ලෝකයක් සිය ආදරයෙන් වසග කර ගත් සුපිරි තරුවක්..
එක් වතාවක ශාරුක් බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන අනුපම් කේර් මහතා ඉදිරිපත් කරන The Anupam Kher Show වැඩසටහන වෙත ආරාධිතයෙක් ලෙස එක් වුනා.
එහිදී ශාරුක් පවසා සිටියේ,
” මට රෑට නිදාගන්න බෑ. මට ලොකු තනිකමක් හා පාළුවක් දැනෙනවා”
තවදුරටත් ශාරුක් පවසා සිටියේ,
” මම හිතන්නේ කලාත්මකව හිතන අයගේ සිත් අවදි වන්නේ රාත්‍රී කාලයේදි වෙන්න ඇති. ඒක නිසා මටත් රෑට නින්ද යන්නේ අඩුවෙන්. මම නිදා ගන්නවා නම් නිදා ගන්නේ පැය තුනක් හෝ හතරක් පමණයි. මම අවදි වෙලා ඉන්නේ. ඒ වගේම මම අවදි වෙලා ඉන්න මොහොතවල් වලදි මම හදවත සමග සංවාද කරනවා. ඒකත් හරි ගියේ නැත්නම් මම පොත් කියවනවා. සමහර දවස් වලට මම TV බලනවා”
ශාරුක් අදහස් දැක්වුයේ එලෙසින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!