Uncategorized

පින්වන්ත පුංචි පුතු පැටියා සමග වෙසක් සැමරූ මාධවී කසුන්ගේ ලස්සන බලන්නකෝ…

ඔවුන් අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන ලස්සන කලා පවුලක් …

මාධවීගේ පවුලත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න බොහෝ රසික පිරිසක් අපේ රටේ ජීවත් වෙන එක තමයි ඒකට ලොකුම හේතුව..

ඒ නැතත් අද වෙනකොට මාධවී කියන්නේ හුඟාක් නිර්මාණවලට දායක වෙලා ඒකෙන් කලාව තුළ ලොකු ගමනක් ගිය කෙනෙක්…

ඒ වගේම කසුන්… ඔහු හරිම දක්ශ මනුස්සයෙක් විදිහට තමයි ලංකාවේ නමක් තියලා තියෙන්නේ ….

කොහොම වුණත් අද කසුන්ගෙයි, මාධවීගෙයි ජීවිතේ හුඟාක් ලස්සන වෙලා තියෙන්නේ එයාලගේ ආදරණීය පුංචි කුමාරයා නිසා….
ඉතිං මේ වෙසක් මාසේ ඒ පින්වන්ත පුත් කුමාරයා එක්ක එයාලා පන්සල් ගිහින් තිබුනේ මෙන්න මේ විදියට….

බලන්නකෝ පැටියාගේ හුරතල් අහිංසක හිනාව… අම්මායි අප්පච්චියි එක්ක එයා ඉන්න සතුට…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!