Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ඉතුරු සල්ලි ඉල්ලන් බස්වල පස්සෙන් ගිය කාලේ ඔන්න දැන් ඉවරයි. මෙන්න වෙන්න යන දේ

පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැලසීම, එහි අරමුණයි.

බැංකු කාඩ්පත් මගින් ද, ඊට අදාළ ගෙවීම් කළ හැකි වනවා.

ඒ අනුව, ඉදිරියේදී සෑම බස් රථයකටම විද්‍යුත් ගෙවීම් උපකරණ ලබාදෙන බව, ගමනාගමන කොමිසම සඳහන් කළා.

ඊට අදාළ සැලසුම, මේ වන විට සකස් කර අවසන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!