තරු ගොසිප්

එයා දිහා බලාගෙනම ඉන්න පුළුවන් … ඒ තරම් ලස්සනයි… පින්සාර හිනාවෙන් සිත් වශී කරවන අහිංසකාවිය ගීත්මා

ඇය ගීත්මා … ඉතාමත් සුන්දර තාරුකාවක්…

ඇඟේ ජිවිතයට හිරු ලස්සන මංපෙතක් විවර කරලා දුන්නා… ඒ හිරු අවුරුදු කුමරිය වෙමින් …. ඉතිං හිරු තරු මාවතේ පිය නඟමින් කලා ක්ෂේත්‍රයට පැමිණ පුංචි තිරයේ අහිංසකාවියක් විදියට කොයි කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ.

කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට ප්‍රේක්ෂක ආදරය ඉහලින් දිනා ගත්ත ජනකාන්ත සිහින තාරකාවක් කිව්වොත් නිවැරදියි …

ඇය විලාසිතාවලට හරිම ලස්සනයි… මෙන්න බලන්නකෝ සාරියෙන් සැරසුණු ගීත්මා කොච්චර ලස්සනයි ද කියලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!