Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

wife නැතිවෙලාවට අලුත් Girlfriend එක කෝලම් කරපු සාරංගට මොනවා වෙයිද..?

wife නැතිවෙලාවට අලුත් Girlfriend එක කෝලම් කරපු සාරංගට මොනවා වෙයිද..?

සාරංග දිසාසේකර කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරේ කරන අති දක්ෂ රංගන ශිල්පියෙක්.

ඔහුගේ කලා හැකියාවන් ගැන අමුතුවෙන් කිසි කෙනෙක්ට නැවත නැවතත් විස්තර කරලා දෙන්න ඕන නැහැ. ඒ වගේමයි සාරංගගේ පුංචි පවුලට ආදරේ කරන බොහෝ දෙනෙකුත් ඔහුගේ රසිකාගාරයේ ඉන්නවා.

ඔන්න ඉතින් දැන් ගොඩක් දෙනෙක් සාරන්‍යාගේ කෝලම් බලන්නත් හරි ආසාවෙන් ඉන්නවා නේ. මේ කතාවත් තාත්තාගෙයි දුවගෙයි ඒ වගේ කෝලමක් ගැන කතාවක්.

දිනක්ෂි ගෙදර නැති වෙලාවට කවුද බලන්නකෝ සාරංගගේ ගර්ල්ෆෙන්ඩ්. පුංචි දෝණිත් එක්ක සාරංග එක්කළ ඒ ආදරණීය වීඩියෝව දැකගන්න ඔයාලත් කැමතියිද..?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!