”උපන්දිනය දවසෙ මම දෙවියන්ගෙන් ඉල්ලනවා මට මේ වෙනකොට තියන බොරු නඩු කටයුතුවලින්, මාව නිදහස් කරලා දෙන්න කියලා…” – පියුමි හංසමාලිගේ උපන්දින ප්‍රාර්ථනය

”උපන්දිනය දවසෙ මම දෙවියන්ගෙන් ඉල්ලනවා මට මේ වෙනකොට තියන බොරු නඩු කටයුතුවලින්, මාව නිදහස් කරලා දෙන්න කියලා…” – පියුමි හංසමාලිගේ උපන්දින ප්‍රාර්ථනය

”Thank you so much my manger lady nimz

මම ලංකාවට ආවම යාලුවන්ට party එකක් දෙන්නම්.

මට ලැබුවාවූ මේ උපන්දිනය දවසෙ මම උඩ ඉන්න දෙවියන්ගෙන් ඉල්ලනවා මට මේ වෙනකොට තියන බොරු නඩු කටයුතුවලින්

මාව නිදහස් කරලා දෙන්න කියලා. මොකද මට ඕනෙ නිදහසෙ සතුටින් ජීවත් වන්න පමණයි…”

උපුටාගැනීම සහ ඡායාරූප : Piumi Hansamali ෆේස්බුක් පිටුවෙන්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *