Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

බොලිවුඩ් ලෝකයේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන ඩියා මිර්සා මේ දිනවල ලංකාවේ මොකද කරන්නේ ?

බොලිවුඩ් ලෝකයේ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන ඩියා මිර්සා මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටිනවා.

ශ්‍රි ලංකාවේ සුන්දරත්වය විඳමින් විවේකීව කාලය ගෙවන ඇය ශ්‍රි ලංකාවේ සුන්දරත්වය ලෝකයට පෙන්නන්නත් දෙපාරක් හිතුවේ නැ… මේ ඇය සිය සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කළ ඡායාරූප කිහිපයක්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!