කැලණි ගඟ මින් පෙර නොදුටු භයානක දර්ශනයකට හැරේ (video)සහිතයි

කැලණි ගඟ මින් පෙර නොදුටු භයානක දර්ශනයකට හැරේ (video)සහිතයි

මින් පෙර දක්නට ලැබුණ විහාල සැඩ පහරක් සමග කැලණි ගංගාව අද  (28) උදේ දර්ශනය විය. කැලණි ගග ආහ්‍රිත මහා ගංවතුර තත්වයක් මේවනවිට ප්‍රකාශයට පත්කර ඇති අතර

ඇහැළියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවල මෙම ගංවතුර තත්ත්වය ඇතිවන බව දන්වා ඇත.
වීඩියෝව

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *