Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්

අපි හොඳ ක්‍රිකට් එකක් ගහනවා. මේ විදිහට ක්‍රීඩා කරොත් දිනන්න පුළුවන් ! – බිනුර ප්‍රනාන්දු –

නවසීලන්තය සහ ශ්‍රි ලංකාව අතර පැවති පලමු විස්සයි විස්ස තරගයෙන් අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ශ්‍රි ලංකා කන්ඩායමට සිදු වුනා.

පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී බිනුර ප්‍රනාන්දු මෙසේ පවසා සිටියා.

ඇත්තටම අපි ඉතාම හොඳ ආරම්භයක් ගත්තා බැට් කරද්දී, පන්දු යවන්නෝ ඉතාමත් හොඳින් පන්දු යැව්වා. නමුත් අවාසනාවට අපිටතරඟය ජයග්‍රහණයකින් නිමා කරන්න බැරි උනා, නමුත් හිතනවා අපි ඉතාමත් හොඳ ක්‍රිකට් එකක් සෙල්ලම් කරනවා. මේ විදියටඉදිරියට කරන් ගියොත් අපිට හිතනවා ජයග්‍රහණය කරා ලේසියෙන්ම ලං වෙන්න පුළුවන් කියලා..”

එක පන්දු ඕවරයකදී කඩුලු 3 ක් වැටුණා අපි අතින් මන් හිතන්නේ එතැන අපිට පොඩි වරදක් උනා ඉදිරියට අපි අතින් වෙන අඩුපාඩුහදාගෙන හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා

ශාරීරික යෝග්‍යතාව තියාගැනීම තමා ගේ වෙනසට හේතුව. හිතනවා මම කොහොමත් හොඳින් පන්දු යවපු ක්‍රීඩකයෙක්. නමුත් මටඑකදිගට ආබාධ තිබ්බ එක තමා ප්‍රශ්නයක් වුණේ. හිතනවා මම ඒක දැන් සකස් කරගෙන තියෙන්නේ. ඉදිරියටත් හොඳින් පන්දුයවන්න බලාපොරොත්තු වෙනවා

ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක හොඳින් පිතිකරණයේ යෙදුනා අපිට පොඩි අඩුපාඩුවක් වුණාඑතනින් පස්සෙ අපිට ඉනිම කලමනාකරණය කරන්න බැරි උනා නමුත් මම හිතනවා අපිට ඉතාමත් හොඳ පිතිකරණ ලැයිස්තුවක් ඉන්නේමම හිතෙනව ඉදිරියේදී අඩුපාඩු හදාගෙන දෙවන තරඟයට හොඳින් මුහුන දෙයි කියලා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!