දේශීය පුවත්
ඉදිරි පැය 48 තුළ අධි ගංවතුර තත්වයක්.. බදුල්ලේ නායයෑම්වලින් මියගිය ගණන පුද්ගලයින් එකොළහක් දක්වා ඉහළට…

මේ කියන්න යන්නේ අද පවතින කාලගුණ තත්වය නිසා ඇසෙන කතාවයි.
කෙසේ වෙතත් ඉදිරි පැය 48 තුළදී අධි ගංවතුර තත්වයක් ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් පවසනවා..
එසේ මියගොස් ඇත්තේ, අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය පැය 24 තුළයි.
එමෙන්ම තවත් 07 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.



