
කැඩිච්ච පාළම් වලට නම් temporary solution එකක් හරි වගේ…
Bailey Bridges ඉන්දියාවෙන් 10 යි..පාකිස්ථානෙන් 17 යි..
යකඩ ගොඩවල් වුණාට මේ වෙලාවෙ මේ ආධාර ඩොලර් මිලියන දුසිම් ගාණක් වටිනවා..
මොකද සම්පූර්ණයෙන්ම විනාස වෙච්ච පාළමක් නැවත තිබිච්ච තත්ත්වෙට හදන්න වසර කීපයක් වුණත් ගතවෙන්න පුලුවන් නිසා. හැබැයි මේ Bailey Bridges වලින් මේ දේ සති කීපයකින් කරන්නත් පුලුවන්. ඒ වගේම වසර ගණනාවක් වුණත් කල්පවතිනවා.
දෙකොන යා කිරීමත් එක්ක රටේ ආර්ථික ක්‍රියාකාරකම් ටිකත් තිබුණා වගේම ලස්සනට කෙරීගෙන යාවි.
ඉතින් මේ ලබාදෙන උපකාර වලට,
ස්තූතියි ඉන්දියා..!!
ස්තූතියි පාකිස්ථාන්..!!
උපුටා ගැනීමකී




