Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

” මම ඛෙන්තර පාලම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් ඉන්නකොට ‘ අම්මේ, අම්මේ’ කියල පොඩි පුතෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුණා.” ගඟට පැන්න දරුවන්ගේ මව බේරා ගත් වීර තරුණයා කී කතාව මෙන්න…

මේ කියන්න යන්නේ අපේ කාලේ තවත් වීරයෙක් ගැන…

ඇත්තටම අපි කතා කරන්න ඕනි මෙන්න මේ වගේ සුන්දර මිනිස්සු ගැන…

එතකොටයි රටක් උනත් තව තවත් මානුශීය වෙන්නේ…

මේ කියන්නේ අන්න ඒ වගේ ගඟට පැන්න දරුවන්ගේ මව බේරාගත් වීර තරුණයෙක් ගැන…

” මම ඛෙන්තර පාලම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් ඉන්නකොට ‘ අම්මේ, අම්මේ’ කියල පොඩි පුතෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුණා. ගග දිහා බලනකොට කාන්තාවක්‌ ගිලෙමින් ගහගෙන යනවා. මම කැම එක පැත්තකින් තියලා ගගට පැන්නා. ගඟට වැටී පාවි යන කාන්තාව පසුපස මා පිහිනා ගියා. ඇය ළගට යනවිට රළ පහරට හසුව ඇය නොපෙනී ගියා. යළි එක්වරම ඇය උඩට එන විට අතින් අල්ලා ගොඩට පිහිනුවා. ගගෙන් ගොඩට ගත් ඇය බෙන්තර රෝහලට රැගෙන ගියා. ”

චතුරංග සදරුවන්

ඇත්තටම අපි අද කාලේ අගයන්න ඕනි
සැබෑම වීරයෙක්..!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!