තරු ගොසිප්

සමාජ මාධ්‍යයේ කවුරුත් ආදරේ කරන ඒ දෙන්නගේ පුංචි පවුලට අලුත් කෙනෙක් එන්නයි යන්නේ…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ යුවල ගොඩක් ජනප්‍රිය වෙන කාලයක පවනි පෙරේරා කියන්නෙත් ඉහළින්ම කියවෙන නමක්..

සුන්දර ජපානයේ ජීවත් වෙන මෙයාලට සමාජ මාධ්‍ය ඇතුළේ ගොඩක් අයගේ ආදරය හිමිවෙනවා..

ඇත්තටම කිව්වොත් අද ඒ දෙන්නා ගැන කතා කරන්නේ තවත් විශේෂ හේතුවක් නිසයි.. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ ජීවිතයට තවත් සුවිශේෂී වූ දවසක් ගැන කතාවක්..

පවනි සහ ඇගේ සැමියාගේ ලෝකය හැඩ කරන්න තවත් පුංචි සකුරා මලක් පිපෙන්නයි යන්නේ.. එයාලා ඒ සුබ පණිවිඩය ඊයේ මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණු අපූරුව මෙන්න බලන්නකෝ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!