Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ඒ ඇඳුමට නම් එයා හරිම ලස්සනයි. සුරංගනාවියන් පරදන ඇයගේ මේ ලස්සන පින්තූර එකතුව කොහොමද?

මේ වෙන කොට ලංකාවේ තාරුණ්‍යයේ ජනප්‍රියතම නිළියක් තමයි සුහන්දී වොසදී කියලා කියන්නේ. ඇය ඊයේ දිනයේදී හිරු සෙනෙහසේ නත්තල් වැඩසටහන සඳහා සහභාගී වූ අතර එහිදී ඇය කාගේත් ඇස් සොරා ගන්නට සමත් වුණා. 

ඒ මොකද කියනවා නම් ඇය සැරසිලා හිටපු ඇදුම නම් ඇයට හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් බලන්නකෝ ඇයගේ ඒ ලස්සන පින්තුර ටික.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!