
පැවති තත්වය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ කතාවයි..
Geographic Reference
මැදපෙරදිග මෙහෙයුම් මැනවින් සලකා බලා සීමිත පදනමක් යටතේ ගුවන් ගමන් කිහිපයක් යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.
ඒ අනුව, UL231 – කොළඹ සිට ඩුබායි දක්වා සහ UL232 – ඩුබායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් අද (4) දින ක්‍රියාත්මකයි.



