Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

සමාජ මාධ්‍ය තුල බොහෝ කතාවට නැගුනු රටක් ආදරේ ඈ යලිත් මනාලියක් වෙලා…

ශෙරිල් … ඇයට හැමෝම ආදරෙයි…

ඒ ලස්සන ඇස් … අපුරු හිනාව … ලස්සන කතාව… හැමෝගෙම හිත් දිනාගන්නවා… ශෙරිල් කියන්නෙ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් හපන්කම් දක්වන දක්ෂ ශිල්පිනියක්…

ඇය විවාහ වෙලා ඉන්නෙ ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සමඟ ….ඇය ජනප්‍රිය තාරකාවක් නිසා විලාසිතා ගැන වුණත් හරිම උනන්දුයි….

සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක්වන ඇය, ලස්සනම ලස්සන මනමාලියක් විදිහට හැඩ වෙලා හිටියේ මෙන්න මෙහමයි…. බලන්නකෝ මොනතරම් ලස්සනද කියලා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!