තරු ගොසිප්
මන්දාරම් කතාවේ.. සඳ කින්නරාවී.. මගේ හීන හීන ගානේ ඉන්න එන්න ආයේ… රටම ආදරේ වොල්ගා ආයෙමත් මනාලියක් වෙයි.

වොල්ගා කල්පනී කියන්නේ කලා ලෝකයේ කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්..
ඇයගේ විවිධාකාර ඡායාරූප එකතු ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්න පුළුවන්.. මේ අන්න ඒ වගේ තවත් එක ලස්සන ෆොටෝ ෂූට් එකක්..
ඉන්දියානු පන්නයේ මනාලියක් විදිහට වොල්ගා හැඩවෙලා තියෙන අපූරුව මෙන්න බලන්නකෝ..
මේ ඡායාරූප්පෙළ දැක්කම ඔබටත් හිතේවි ඇය මොනතරම් නම් සුන්දරද ද කියලා..




