දළුගම සරසවි චිත්‍රාගාරය නවීකරණ ව්‍යාපෘතියකට අදාළ තම යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවීණ රංගනවේදී රන්ජන් රාමනායක මහතා ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙම සෙල්ෆි සේයාරුව අපට ලැබුණේ රන්ජන්ගේ මුහුණු පොතෙනි.