Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

පුංචි දුව නිසා හැඩ වුනු රටක් ආදරේ හර්ෂණගේ පුංචි පවුල…

ආදරණීය ඔහුගේ ලෝකය හැඩ කරන්න මේ පුංචි සුරංගනාවියට පුළුවන් වෙලා..

හර්ෂණ බෙත්මගේ, ලංකාවේ කවුරුත් ආදරය කරන ආදරණීය කලාකරුවෙක්..ඔහුගේ ජීවිතයේ පිය පදවිය කියන්නේ ගොඩක් සුවිශේෂී වූ දෙයක් වෙන්න ඇති.. දුවෙක් කොහොමත් සමීප තාත්තට නේ..

ඉතින් ඒ ආදරයත් එක්ක ටික ටික ලොකු වෙන හර්ෂණගේ ආදරණීය දියණියගේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරට එක්වෙලා..

පුංචි දුව නිසා වැඩිවුණු පුංචි පවුලේ සතුට මොනතරම්ද කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටහ් හිතේවි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!