Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටක් ආදරේ කරන ශෙහානි මේ කොහෙද ගිහින් තියෙන්නේ ?

ශෙහානි කහඳවල කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්… ඇය සතුටෙන්, නිදහසේ කාලය ගත කරන්න කැමැත්තක් දක්වනවා ඇති..

ඒ නිසාම වැඩිපුර මේ වගේ විශේෂ වෙච්ච පරිසර හොයාගෙන යන්න ශෙහානි කැමැත්තක් දක්වනවා ඇති.. මේ කියන්න යන්නේ ඇය ගත කළ තවත් ලස්සන එක් නිවාඩුවක් ගැන කතාවක්..

මිනිසුන්ගෙන් ටිකක් ඈත්වුණු ඇය මේ විදිහට කාලය ගෙවන්න තෝරගෙන තියෙන්නේ සෆාරි එකක් වගේම සුන්දර මුහුදු වෙරළක කාලය ගත කරන්නත් ඇය අමතක කරලා තිබුණේ නැහැ..

ඉතින් ඇය මේ නිවාඩුව ගත කරන ගමන් ගත්ත ඡායාරූප කිහිපයක් ශෙහානි මෙන්න මේ විදිහට ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!