Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්

ඇමරිකානුවන් පරාජය කල තරුෂි කරුණාරත්නට තවත් රන් පදක්කමකින් මගේ රට බබලවයි.

තරුෂි කරුණාරත්න කියන්නේ ශ්‍රි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පවා අඩු වයසකින් නියෝජනය කල දක්ෂ ධාවන ශූරියක්…

ඉතිං ඒ දක්ෂතා නිසාම ඇයට වැඩිදුර දක්ෂතා දියුණු කරගන්න ඇමරිකාවෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනවා.

ඒ අනුව අපේ රටට තවත් ජයග්‍රහණ ගේන්න ලෝකේ ඉන්න හොඳම ධාවන ශූරියන් එක්ක කරට කර සටන් කරන්න ඇමරිකාවට ගිය තරුෂි පසුගියදා පැවති තරගයකින් රන් පදක්කම් දිනනවා.
ඒ AAC ගෘහස්ත ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වේ වාරයේ හොඳම කාලය වාර්තා කරමින් මිනිත්තු 2.06.99ක කාලයක් වාර්තා කරමින්…

තරුෂි කරුණාරත්නට,
අපගේ උණුසුම් සුබපැතුම් !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!