Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

නොනවතින අයියා මල්ලි හටන බදුල්ලම කැළඹූ සහෝදර ආරවුල ගැන වෛද්‍යවරයෙක් කල හෙළිදරව්ව මෙන්න.

බදුල්ල නගර මධ්‍යයේ අද පස්වරුවේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එහිදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට දරුණු ලෙස පහරදී තිබු අතර බරපතල තුවාල ලැබූ ඔහු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම සිද්ධිය ගැන ෆේස්බුක් සටහනක් තබමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මීට පෙර බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට පිහි ඇනුමක් සිදුකර තිබූ බවයි.

එහිදී තුවාලකරුගේ ජීවිතය බේරුණේ ශල්‍යවෛද්‍යවරයාගේ දක්ෂතාවයෙන් බවත් තුවාලකරු මසක් පමණ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසනවා.

මෙම සහෝදරයින් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙලෙස එකිනෙකාට පහරදී තුවාල සිදුකරන ගෙන රෝහල්ගත වෙන බවත් පැවසෙන අතර ඔහු විසින් මුහුණු පොතට එක්කළ සටහන පහතින්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!