Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

යලි කිසි දිනෙක නොපිපෙන ආකාස කුසුම අප හැර සදහටම නික්ම යයි

අභාවප්‍රාප්ත හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.

ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශයේදී.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්න රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරුණු අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන්, දේශපානඥයින්, කලාකරුවන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!