Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

රටම කම්පාකල ගන්දර බස් රථ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහලට… අනතුරේ නොදුටු දසුන් මෙන්න

ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 61 දෙනෙකු තුවාල ලබා ඇති බව‍ පොලිසිය පවසනවා.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය – මාතර ධාවනය වන බස් රථයක් සහ තංගල්ල – මාතර අතර ධාවනය වන බස් රථයක්.

ඉන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!