Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

නගින එක නගිනවා ලොවෙත් නැති වෙන්න

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (24) ඒකක 147.79 කින් ඉහළ යාමෙන් පසු 15,168.40 ලෙසසටහන්ව තිබෙනවා.

අනුව, එහි පිරිවැටුප බිලියන 5.4ක්.

මේ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය 36.83 වර්ධනයක් වාර්තා කරමින් ඒකක 4,535.25 දක්වා ඉහළ ගියා.

පෙරේදා දිනයේදී ඉතිහාසගත වාර්තාවක් තබමින් කොටස් වෙළෙඳපොළ ඒකක 15,000 සීමාව පසු කරනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!