Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ලාෆ්ස් ගෑස් මිල ඉහළට: නව මිල ගණන් මෙන්න….

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක් දක්වා ඉහළ ගොස් ඇත.

කිලෝග්‍රෑම් පහේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මිල සංශෝධනය අද (ජන. 1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!