Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ක්ලබ් වසන්තගේ පවුලේ අයට දැන් කොහොමද ? බලන්නකෝ එයාලා අවුරුද්ද සමරපු විදිහ,

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණුපවුලක් ලෙසින්.

කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.

කොහොම වුණත් ඇය සුවය ලබා නිවසට ගොස් සිටියත් තවමත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

රෝද පුටුවක ඇය සිටින ඡායාරූප කීපයක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.

මේ අතරේ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ෆේස්බුක් ගිණුමට අද ඔහුගේ දරුවන් විසින් සටහනක් සමගින් ඡායාරූපකිහිපයන් එක් කර තිබෙනවා.

ඔවුන් නව වසර සමරපු හැටි.

කෙසේ වෙතත් එම ඡායාරූප වල වසන්තගේ බිරිඳ මැණික් දක්නට ලැබෙන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!