තරු ගොසිප්

රිදිලා රිදිලා දැන් රිදෙන්න දෙයක් නැ… ප්‍රගීත් පියුමි ආදර පටලැවිල්ල දරුණු අතට…

හංසමාලි සහ ඔහු අතර පවතින සම්බන්ධය ගැන ගොඩක් දෙනෙක් මේ වෙද්දිත් දන්නවා..

ඒ වගේමයි ඒ සම්බන්ධය මේ වෙනකොට දෙදරා ගිහින් කියන පියුමිගේ සමාජ මාධ්‍ය එක්ක ඉන්න බොහෝ දෙනෙක්ට නම් අලුත් දෙයක් නෙවෙයි.. පියුමි කියන්නේ ආදරේ කරන ඕනම කෙනෙක් එක්ක තමගේ ඕනම දෙයක් බෙදාහදාගන්න කෙනෙක්..

ඒත් ඇය එක්කම ඉඳලා මේ වගේ දෙයක් කරනවා නම් ඒක ඇයට දරාගන්න බැරිලු..

ඔහු පියුමිට කරලා තියෙන්නේ ලොකු වංචාවක්.. ඒ විතරක් නෙවෙයි ඇගේ ළඟම ඉඳගෙන ප්‍රගීත් මේ කරපු දේවල්වාල්ට නම් පියුමි ඔහුට සමාව දෙන පාටක් නැහැ..

ඇය කියන්නේ “එයා මුකුත් වුණේ නෑ වගේ ලස්සනට රඟපානවා කියලා.. එයා මාර නළුවෙක් මාර විදිහට රඟපානවා… ”

ඇය ඔහු ගැන කියා තිබූ එක් සටහනක් ලියවිලා තිබුණේ මෙහෙමයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!