තරු ගොසිප්

රතු රෝස මල් පොකුරක් අතින් ගත් අපේ ලස්සන සුරංගනාවිගේ හැඩ බලන්නකෝ…

ඇය අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

තරින්දි ප්‍රනාන්දු මේ දවස්වල අතිශය ජනප්‍රිය ඇය විලාසිතා මවන චරිතයක් බවට පත්වෙලා තියෙනවා කිව්වොත් ඔබත් ඊට එකඟ වේවි..

සුරූපී තරින්දි ඔන්න ඉතින් කාලෙකට පස්සේ තවත් වෙනස් විදිහේ ඡායාරූප පෙළකින් ඇගේ රසිකයින් අතරට එන්න හිතලා…

වෛවර්ණ පාට වලින් ඈත් වෙලා, ශ්වේත වර්ණයට මූලික තැනදීලා තියෙන ඇය, රතු රෝස මල් පොකුරකුත් අතින් අරගෙන කළ ඒ ලස්සන ෆොටෝ ෂූට් එකේ අපූරවත්වය දකින්න ඔයත් ආසයිද..?

මෙන්න බලන්නකෝ එහෙනම් ඇය මොන තරම් ලස්සනද කියලා..

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!